fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ පැමිණිලි 3729 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 14:33

මැතිවරණ පැමිණිලි 3729 දක්වා ඉහළට

ගතවූ පැය 24 දී මැතිවරණ පැමිණිලි 102 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ඒ ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංගනය කිරීම් 102 ක් ද ඊට ඇතුලත්. ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා මැතිවරණ නීති 3729 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්