රුපියල් කෝටි දෙකක රන් බිස්කට් සමඟ යුක්රේන ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ බැංගලෝර් සිට ඇය පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පාවහන් යුගලයෙහි සඟවාගෙන රැගෙන ආ රන් බිස්කට් විස්සේ බර කිලෝග්‍රෑම් 2 ක්. ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයයි වැටලීම සිදුකළේ.