fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි දෙකක රන් බිස්කට් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 14:29

කෝටි දෙකක රන් බිස්කට් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක රන් බිස්කට් සමඟ යුක්රේන ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ බැංගලෝර් සිට ඇය පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පාවහන් යුගලයෙහි සඟවාගෙන රැගෙන ආ රන් බිස්කට් විස්සේ බර කිලෝග‍්‍රෑම් 2 ක්. ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයයි වැටලීම සිදුකළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්