දේශප්‍රේමීත්වය ගැන කතාකරන පොදුජන පෙරමුණේ නායකයින්ගේ පවුල්වල සාමාජිකයින් විදෙස් රටවල පදිංචි අය බවත් ඔවුන්ට දේශප්‍රේමීත්වය ගැන කතා කිරිමට අයිතියක් නොමැති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ITN හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/rsBt-pLL5tY”]