fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය උතුරු නැගෙනහිරට නොයන හේතුව මුජිබර් කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 12:02

ගෝඨාභය උතුරු නැගෙනහිරට නොයන හේතුව මුජිබර් කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තරුණ ජවය සහිත පොඩි මිනිසාගේ දුක හොදින් වටහා ගත් නායකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික් මුස්ලිම් සමුළුට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කිය සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න හා එක්සත් ජාතික පක්ෂ බේරුවල සංවිධායක ඉෆ්තිකාර් ජමීල් යන මහත්වරුද මෙහිදී අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්