fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණයේ සමස්ත රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 60,175ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 11:21

ජනාධිපතිවරණයේ සමස්ත රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 60,175ක්

ජනාධිපතිවරණයේ සමස්ත රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑපස් දෙනෙකු යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලීසිය පවසනවා.

ඡන්දපොළ රාජකාරි , ජංගම මුර සේවා, කැරළි මර්දන හා මාර්ග බාධක ආදී රාජකාරියට ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්