fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකියි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 11:34

සජිත්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකියි

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට පිළිගත හැකි හා  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි එකක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය පවසනවා.  අපි ශ්‍රී ලංකා කුරුණෑගල ජන හමුව අමතමින් කුමාරනතුංග මහත්මිය මේ බව සදහන් කළා.

අපි ශ්‍රී ලංකා කුරුණෑගල ජන හමුව පැවැත්වුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්