fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාම සාධක රාජකාරි සඳහා ශ‍්‍රී ලංකා භට පිරිසක් මාලි රාජ්‍යයට (Photos)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 10:07

සාම සාධක රාජකාරි සඳහා ශ‍්‍රී ලංකා භට පිරිසක් මාලි රාජ්‍යයට (Photos)

යුධ හමුදාවේ තවත් භට පිරිසක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා රාජකාරි සඳහා පිටත්ව ගියා.

243 දෙනෙකුගෙන් පිරිස සමන්විතයි. ඔවුන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ වෛද්‍ය , ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත්. නිලධාරින් 20ක් ද ඒ අතර වනවා. ඉතියෝපියා ගුවන් සේවයට අයත් යානයකින් එම පිරිස පිටත්ව ගිය බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්