fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෙනින් ෂීස් බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිවරිය තමන් බව පවසයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 09:14

ජෙනින් ෂීස් බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිවරිය තමන් බව පවසයි

බොලීවියාවේ විපක්ෂ සෙනට් සභික ජෙනින් ෂීස් බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිවරිය තමන් බව පවසනවා.

බොලීවියා ජනාධිපති ඒවා මොරාලස් ඉල්ලා අස්වීමෙන් පසු මෙම තත්ත්වය උදාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයාගේ නීති සම්පාදකයින් ජෙනින් ෂීස්ගේ තීරණයට විරෝධය පළකරන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ජෙනින් ෂීස් පවසන්නේ ඉදිරියේ දී මහ මැතිවරණයක් ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්වීමට ඉඩකඩ සළසන බවයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo