උතුරේ ඡන්දය ප්‍රකාශ කරන අයගෙන් සියයට 95 ක්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව සිය කැමැත්ත ප්‍රකාශ කරන බව සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/slRBfHm-KRo”]