fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතුකරය සංවර්ධනයට විධිමත් වැඩපිලිවෙලක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කළ බව ගෝඨාභය කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 18:22

වතුකරය සංවර්ධනයට විධිමත් වැඩපිලිවෙලක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කළ බව ගෝඨාභය කියයි

වතුකරයේ යටිතල පහසුකම් නගාසිටුවීමට හා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ කොටගල පැවති ජනහමුවකට එක්වෙමින්.

සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන හමු මාලාවේ තවත් ජනහමුවක් හැටන් කොටගලදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතායි එය සංවිධාන කර තිබුණේ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ද මහජන නියෝජිතයින් ද විශාල පිරිසක් ද මෙම ජන හමුවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්