fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියා කරාතේ ශුරතා තරගාවලියේ අනුශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 17:56

දකුණු ආසියා කරාතේ ශුරතා තරගාවලියේ අනුශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට

පස්වන දකුණු ආසියා කරාතේ ශුරතා තරගාවලියේ අනුශුරතාව දිනා ගත්  ශ්‍රී ලංකා කණ්ඩායම අද(12) දිවයිනට පැමිණියා.

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 70 දෙනෙකු තරග වැදුනා. මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 13ක්, රිදි පදක්කම් 18ක් සහ ලෝකඩ  පදක්කම් 31ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ අනුශුරතාව හිමි කර ගත්තා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 17:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්