fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම තම එකම අරමුණයි – අනුර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 17:47

වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම තම එකම අරමුණයි – අනුර

වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම තම එකම අරමුණ බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ආපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් පානදුර නගරයේදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූවා.

අනුර කුමාර දිසානායක මහතාට සහාය පළකරමින් විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo