fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජම්මු කාෂ්මීරයේ කි‍්‍රකට් සංවර්ධනය සඳහා උපරිම සහය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 12:56

ජම්මු කාෂ්මීරයේ කි‍්‍රකට් සංවර්ධනය සඳහා උපරිම සහය

ජම්මු කාෂ්මීරයේ කි‍්‍රකට් සංවර්ධනය සඳහා උපරිම සහය ලබාදෙන බව ඉන්දීය කි‍්‍රකට් සභාපති සවුරව් ගංගුලි ප‍්‍රකාශ කළා.

ඒ නියෝජිතයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී. මේ දිනවල මුෂ්ටාක් අලි කුසලානය වෙනුවෙන් තරඟාවලියක් කාෂ්මීරයේදී පැවැත්වෙනවා. කී‍්‍රඩකයන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමත් අපේක්ෂාවක්.

කාෂ්මීරයේ තරඟාවලි පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් අවධානය යොමුව ඇති බවයි කි‍්‍රකට් බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 12:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්