fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් ඇෆ්ගනිස්තානය පරදවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 14:47

කොදෙව්වන් ඇෆ්ගනිස්තානය පරදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන තරගයෙන් කොදෙව් කණ්ඩායම කඩුලු 05ක ජයක් ලබා ගැනිමත් සමගයි.

ඉන්දියාවේ ලක්නව් පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය කඩුලු 07ක් දැවි ලකුණු 249ක් රැස් කළා. අස්ගර් ඇෆ්ඝන් ලකුණු 86යි. පන්දු යැවිමේදී කීමෝ පෝල් කඩුලු 03ක් බිද හෙලුවා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව්වන් පන්දුවාර 48යි පන්දු 04ක් අවසානයේ අවසානයේ කඩුලු 05ක් පමණක් දැවි ජයග්‍රහාහි ඉලක්කය පසු කළා. පන්දු යැවිමේදී මුජීබ් රෙහ්මාන් කඩුලු 02ක් බිද හෙලුවා. මීටර පෙර කොදෙව් කණ්ඩායම අවසන්වරට පූර්ණ එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2014 වසරේදී බංග්ලාදේශයට එරෙහිවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 14:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්