fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගේ ප‍්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වෙනවා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 12:50

සජිත්ගේ ප‍්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වෙනවා

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂ ජපාන ප්‍රධාන ශාඛාවේ සභාපති රුවන් වීරසිංහ මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ජපානයේ සිට විශාල පිරිසක් පැමිණි බවද ඒ මහතා සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්