fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි එකම නායකයා සජිත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 10:44

ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි එකම නායකයා සජිත්

ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි එකම නායකයා වන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පමණක් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. බිංගිරියේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්