fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ කාර් බෝම්බ ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 10:31

සිරියාවේ කාර් බෝම්බ ප‍්‍රහාරයක්

සිරියාවේ කාර් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙක් මියගියා. තවත් 21 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථ තුනක බෝම්බ අටවා පුපුරුවා හැර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කුර්දි කණ්ඩායම් බහුලව සිටින ප‍්‍රදේශයකට ප‍්‍රහාරය එල්ල වුණා. එහි වගකිම මෙතෙක් කිසිඳු සංවිධානයක් භාරගෙන නැහැ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්