සිරියාවේ කාර් බෝම්බ ප්‍රහාරයක්
Related Articles
සිරියාවේ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙක් මියගියා. තවත් 21 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මෝටර් රථ තුනක බෝම්බ අටවා පුපුරුවා හැර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කුර්දි කණ්ඩායම් බහුලව සිටින ප්‍රදේශයකට ප්‍රහාරය එල්ල වුණා. එහි වගකිම මෙතෙක් කිසිඳු සංවිධානයක් භාරගෙන නැහැ.