මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් විදෙස් නියෝජිතයන් පිරිස් අද දිවයිනට පැමිණෙනවා.
17 දෙනෙකුට ආරාධනා කර ඇති බවයි කොමිසම සඳහන් කළේ. ඔවුන් ඉන්දියාව, ඉන්දුනිසියාව, බංගලිදේශය ඇතුළු රටවල නියෝජියන් පිරිසක්. නිරික්ෂණ කටයුතු 14 වනදා සිට ආරම්භ කිරිමයි සැළැසුම් කර ඇත්තේ.