දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මුහුදු ප්‍රදේශවල ද තාවකාලික තද සුළං ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=YdgH0IvJGBg”]