ගෝඨාභය රාජපක්ෂ මහතාව මැතිවරණ වේදිකාවට ගෙන ඒම සදහා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළේ පොහොට්ටුවේ කණ්ඩායම් බවට තමන් චෝදනා කරන බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ. ඒ වෝක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදීයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Zh5uNjZGdyk&feature=youtu.be”]