fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණ පරපුරට වැඩි අවස්ථාවක් ලබා දීම තම අරමුණ බව මහේෂ් කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 18:29

තරුණ පරපුරට වැඩි අවස්ථාවක් ලබා දීම තම අරමුණ බව මහේෂ් කියයි

ජාතික ජනතා ව්‍යාපාරය වටා තරුණ පිරිස් විශාල පිරිස් ඒකරාශී වී ඇති බව එම ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. තරුණ පරපුරට වැඩි අවස්ථාවක්  ලබා දීම තම අරමුණ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ ජාතික ජනතා පක්ෂයේ තරුණ කණ්ඩායම කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඒ මහතා මෙම අදහස්  පල කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්