ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව සිටින්නේ දූෂිත දේශපාලනඥයින් පිරිසක් බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවූවන්ද ඒ අතර වන බවයි වොක්ෂෝල් වීදිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ද මෙහිදි අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=BDpcQzV0xnc&feature=youtu.be”]