fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය සමග එක්ව සිටින්නේ දූෂිත දේශපාලනඥයින් පිරිසක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 18:08

ගෝඨාභය සමග එක්ව සිටින්නේ දූෂිත දේශපාලනඥයින් පිරිසක්

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව සිටින්නේ දූෂිත දේශපාලනඥයින් පිරිසක් බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා  පවසනවා. ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවූවන්ද ඒ අතර වන බවයි වොක්ෂෝල් වීදිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ.  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ද මෙහිදි අදහස් දැක්වුවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්