fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විනාශ කරන්න බැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 16:14

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විනාශ කරන්න බැහැ

කොතරම් උත්සාහ කළ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය විනාශ කිරීමට නොහැකි වූ බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා මේ අදහස් පල කළේ ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින්. හිගුරක්ගොඩ නගරයේදී එය පැවැත්වුණා. එහිදී තව දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා කියා සිටියේ තම පක්ෂය දුගී ජනතාව වෙනුවෙන් වැඩකරණ දේශාපාලන පක්ෂයක් බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්