තොරතුරු තාක්ෂණයෙන් ජාත්‍යන්තරය ලබා ඇති දියුණුව ආදර්ශයට ගනිමින් මෙරට ද එම ක්ෂේත්රයෙන් සංවර්ධනය කරා රැගෙන යන බව ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ දි මෙම ජන හමුව පැවැත්වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=MU5n8SW6TXE&feature=youtu.be”]