fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තොරතුරු තාක්ෂණයෙන් මෙරට සංවර්ධනය කරා රැගෙන යනවා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 14:40

තොරතුරු තාක්ෂණයෙන් මෙරට සංවර්ධනය කරා රැගෙන යනවා

තොරතුරු තාක්ෂණයෙන් ජාත්‍යන්තරය ලබා ඇති දියුණුව ආදර්ශයට  ගනිමින් මෙරට ද එම ක්ෂේත්‍රයෙන් සංවර්ධනය කරා රැගෙන යන බව ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ දි මෙම ජන හමුව පැවැත්වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්