fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදී කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 12:42

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදී කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවයි

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදී ස්ථාවර නියෝගවලට අනුව කථානායකවරයා අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත  සහ ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයයි අද පැවැත්වුනේ

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්