fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාලනයක වගකීම ගැන අනුර පෙන්වාදෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 14:35

පාලනයක වගකීම ගැන අනුර පෙන්වාදෙයි

අබාධ සහිත වූවන්ට ද සාමාන්‍ය ජනතාවක් ලෙස ජීවත් වීමේ අයිතියට තහවුරු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජන හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. මෙම ජන හමුව ගම්පහ නගරයේදී පැවැත්වුණා. පක්ෂයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 14:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්