fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්න ගැන පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 11:56

ජනපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්න ගැන පරීක්ෂණ

ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ ඇති වූ ගින්න පිළිබඳ විශේෂ පරික්ෂණයක් සිදු කෙරෙන බව පොලීසිය පවසනවා.

කොළඹ 01 මුදලිගේ මාවතේ පිහිටි මෙම වාහන අංගනය තුළ ඇති වූ ගින්නකින් එහි නතර කර තිබූ ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදි 47 ක් විනාශ වී තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පවත්වා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්