fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 10:47

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

නැගෙනහිර නාවික විදානය වැටලීම සිදුකළේ ත‍්‍රිකුණාමලය එළිසබෙත් දුපත මුහුදු ප‍්‍රදේශයේ දීයි. ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත‍්‍රාවක් සහ පිටත දහන යන්ත‍්‍රයක් ඇතුළු ආම්පන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්