fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක පැමිණිම වර්ධනය වන බව ප‍්‍රවර්ධන අධිකාරිය කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 10:41

සංචාරක පැමිණිම වර්ධනය වන බව ප‍්‍රවර්ධන අධිකාරිය කියයි

සංචාරකයන්ගේ පැමිණීම මේ වනවිට විශාල වශයෙන් ඉහළයමින් පවතින බව ශ‍්‍රි ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සඳහන් කළා.

පළමු මාස දහය තුළ ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් එය පසුගිය වසරේ මුල් මාස දහය හා සැසදීමේ දී 20%ක පමණ අඩු වීමක් බවයි අධිකාරිය පවසන්නේ. කර්මාන්තය යථා තත්ත්වයට පත්කිරිම සඳහා වැඩපිළිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00