fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 09:07

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක්

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් අද පැවැත්වෙනවා. ඒ පෙරවරු 11.30ට පමණයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදී ස්ථාවර නියෝගවලට අනුව කථානායකවරයායි පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද සිදුවනවා. ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය පිළිබඳව පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද අද දින න්‍යාය පත්‍රයට ඇතුළත්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2019 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්