fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංක්‍රමික සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුවිශේෂී ස්ථානයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 17:12

සංක්‍රමික සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුවිශේෂී ස්ථානයක්

විදේශවල සේවය කර මෙරටට මුදල් එවන සංක්‍රමික සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුවිශේෂී ස්ථානයක් ලබා දී ඇති බව මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා පවසනවා. වොක්ෂෝල් වීදිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්