භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරමින් රට ගොඩනඟන බවට සජිත්ගෙන් සහතිකයක්
Related Articles
භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරමින් ජනතා පරමාධිපත්‍යයට මුල්තැන ලබා දෙන ශක්තිමත් රටක් නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පොතුවිල් ප්‍රදේශයේ ජනරැලියක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.