fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරමින් රට ගොඩනඟන බවට සජිත්ගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 12:35

භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරමින් රට ගොඩනඟන බවට සජිත්ගෙන් සහතිකයක්

භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරමින් ජනතා පරමාධිපත්‍යයට මුල්තැන ලබා දෙන ශක්තිමත් රටක් නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පොතුවිල් ප්‍රදේශයේ ජනරැලියක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්