එක පැත්තකින් දිනාගන්න හදනවා – අනිත් පැත්තෙන් බය කරන්න හදනවා
Related Articles
සුළු ජාතික ඡන්ද නොමැතිව හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයග්රහණය කිරිමට හැකි බවට මතයක් ගොඩනගමින් සිටින බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුලියාපිටිය සියඹලාගස්කොටුව ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කර සිටියේ.