fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක පැත්තකින් දිනාගන්න හදනවා – අනිත් පැත්තෙන් බය කරන්න හදනවා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 11:47

එක පැත්තකින් දිනාගන්න හදනවා – අනිත් පැත්තෙන් බය කරන්න හදනවා

සුළු ජාතික ඡන්ද නොමැතිව හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරිමට හැකි බවට මතයක් ගොඩනගමින් සිටින බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුලියාපිටිය සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්