fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජකිය ගොල්ෆ් සංගමය පළමු සංවිධාන කළ කණිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය කොළඹදී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 12:00

රාජකිය ගොල්ෆ් සංගමය පළමු සංවිධාන කළ කණිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය කොළඹදී

කොළඹ රාජකිය ගොල්ෆ් සංගමය පළමු වරට සංවිධාන කළ කණිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය කොළඹදී පැවැත්වුනා. මෙම තරගාවලිය සදහා ඒකල සහ කණ්ඩායම් ලෙස ක්‍රිඩකයින් තරග වැදුනා. අවුරුදු 12න් පහළ සහ ඉහළ යන අංශ යටතේ තරග සංවිධානය කර තිබුණා. අවුරුදු 12න් ඉහළ තරගාවලියේ බාලක ශුරතා දිනා ගැනිමට පහර 34කින් තරගය නිම කළ එන් තේජාවනී සමත් වුනා. අනුශුරතාව දිනා ගත්තේ යනීක් කුමාරයි. බාලිකා අංශයේ ශුරතාව පහර තිස්තුනකින් තරගය නිම කළ ටානියා බාලසූරිය දිනා ගත්තා.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 47කන් ජය ගැනිමට බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඉන්දියාවේ ලක්නව්හිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවි ලකුණු 247ක් රැස් කළා.  නිකොලස් පූරන් ලකුණු 67යි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 12:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්