fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් තුන් දෙනෙකු නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 11:41

උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් තුන් දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී‍්‍ර ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් තුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රාවක් ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. කෝවිලම්තුඩුවට වයඹ දෙසින්වු මුහුදු ප‍්‍රදේශයේදී සිදුකළ මුර සංචාරයක් අතරතුර මෙම ඉන්දීය ධීවරයන් තුන් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ශ්‍රී‍්‍ර ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත භාරදීමටයි කටයුතු කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2019 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්