යථාර්ථයක් කළ හැකි එකම ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති විද්වත් සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණා.
[ot-video type=”youtube” url=”ෂැන්ග්‍රිලා ගනුදෙනුවෙන් රාජපක්ෂලා ලබාගත් කොමිස් මුදල් සඟවූ හැටි සජින් වාස් හෙළිකරයි”]