fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට නිවාස ගැටලුව විසදීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇති බව ගෝඨාභය කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 18:28

මෙරට නිවාස ගැටලුව විසදීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇති බව ගෝඨාභය කියයි

මෙරට නිවාස ගැටලුව විසදීමට තමා සතුව සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇති බව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. නුවරඑළිය නගරයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියාසිටියා.

සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන හමු මාලාවේ තවත් ජනහමුවක් නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා මෙම ජන හමුව සංවිධාන කර තිබුණා. විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හා මහජන නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්