fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂැන්ග්‍රිලා ගනුදෙනුවෙන් රාජපක්ෂලා ලබාගත් කොමිස් මුදල් සඟවූ හැටි සජින් වාස් හෙළිකරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 19:24

ෂැන්ග්‍රිලා ගනුදෙනුවෙන් රාජපක්ෂලා ලබාගත් කොමිස් මුදල් සඟවූ හැටි සජින් වාස් හෙළිකරයි

ෂැන්ග්‍රිලා හෝටල් ගනුදෙනුව හරහා රාජපක්ෂලා ලබා ගත් රුපියල් කෝටි 100කට ආසන්න කොමිස් මුදල් සී එස් එන් නාලිකා ඇතුළු ව්‍යාපාර කිහිපයකටම යොදවා ඇති බව හිටපු අධීක්ෂණ මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධණ මහතා අද හෙළිදරව්කළා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 19:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්