fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමන් කැමති ආගමක්,භාෂාවක්,සංස්කෘතියක් තුළ කටයුතු කිරීමට නම් සජිත් ජනාධිපති කළ යුතුයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 18:21

තමන් කැමති ආගමක්,භාෂාවක්,සංස්කෘතියක් තුළ කටයුතු කිරීමට නම් සජිත් ජනාධිපති කළ යුතුයි

තමන් කැමති ආගමක් ඇදහීමට,  භාෂාවක් භාවිත කිරීමට හා සංස්කෘතියක් තුළ කටයුතු කිරීමට කැමති නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්