fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ඔහුට මෙරට ඡන්දයක් නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 17:38

ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ඔහුට මෙරට ඡන්දයක් නැහැ

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුව ද ඒ මහතාට මෙරට ඡන්දයක් නොමැති බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

දොලුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කළ ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා එය මග හරින්නේ සැගවීමට බොහෝ දේ ඇති නිසා බවයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 17:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්