fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලයේ සියලු පීඨ ලබන 25 වනදා සිට යළි විවෘත වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 17:41

වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලයේ සියලු පීඨ ලබන 25 වනදා සිට යළි විවෘත වෙයි

උණ රෝගයක් හේතුවෙන් වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලයේ සියලු පීඨ ලබන 25 වනදා සිට යළි ආරම්භ කිරිමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කළා.

ඒ අනුව මිහින්තලේ පරිශ‍්‍රයේ පිහිටි ව්‍යවහාරික විද්‍යා සහ කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය සහ සමාජ හා මානව ශාස්තු පීඨය මෙලෙස විවෘත කිරිමටයි නියමිත. ලබන 23 වන හෝ 24 වනදා පස්වරු හතරට පෙර නේවාසිකාගාර වෙත වාර්තාකරන ලෙසයි සිසුන්ට දැනුම්දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්