fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුල්බුල් සුලි කුණාටුව බංගලිදේශයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 16:21

බුල්බුල් සුලි කුණාටුව බංගලිදේශයට

බුල් බුල් සුලි කුණාටුව හේතුවෙන් බංගලිදේශයේ වෙරලාශ‍්‍රිතව ජිවත්වන ලක්ෂයකට පමණ පිරිසකට ඉවත්වන ලෙස ආපදා අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

සුලි කුණාටුව හේතුවෙන් තද වැසි හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලොව විශාලතම කඩොලාන වනාන්තරය සහ වදවීයාමේ තර්ජනයට ලක්ව සිටින බෙංගාල කොටින්ගේ වාසභූමි පිහිටි ප‍්‍රදේශයට ඉදිරි පැය කිහිපයේදී අධික වැසි ඇතිවිය හැකි බවට ද කාලගුණ අංශ අගවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 16:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්