fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයේ සික් දේවස්ථානය ඉන්දියානුවන්ට විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 15:21

පාකිස්ථානයේ සික් දේවස්ථානය ඉන්දියානුවන්ට විවෘත කෙරේ

පාකිස්ථානයේ ඩෙරාබාබා නානක් සහීබ් ඓතිහාසික සික් දේවස්ථානය අද (09) ඉන්දියානුවන්ට විවෘත කර තිබෙනවා.

ඒ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මුලිකත්වයෙන්. ඒ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර පිහිටි කිලෝමීටර හතරයි දශම හතක් දුරැති කට්ටපුර් සහීබ් කොරිඩෝව විවෘත කිරිමටයි නියමිත. කොරිඩෝව විවෘත කළ පසු ඉන්දිය පාර්ශ්වයෙන් බැතිමතුන් පන්සියයක් ගමන් ආරම්භ කිරිම සදහා සංඥාව නිකුත් කරන්නේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්