fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවේ නාසා ආයතනය මගින් විද්‍යුත් ගුවන් යානයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:56

ඇමරිකාවේ නාසා ආයතනය මගින් විද්‍යුත් ගුවන් යානයක්

ඇමරිකාවේ නාසා ආයතනය ප‍්‍රථම වරට මුළුමණින්ම විදුලි බලයෙන් කි‍්‍රයාත්මක වන ගුවන් යානයක් හදුන්වාදී තිබෙනවා.

එය නම් කර ඇත්තේ මැක්ස්වෙල් එක්ස් 57 ලෙස. කැලිෆෝනියාවේ කාන්තාර ප‍්‍රදේශයකදී මෙහි අත්හදා බැලීම් සිදුකර තිබෙනවා. එම ගුවන් යානය ලබන වසරේ සිට වානිජ ගුවන් ගමන් සඳහා යොදා ගැනීමට හැකිවනු ඇතැයි නාසා ආයතනයේ විශ්වාසය.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්