ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමට ගමමට්ටමේ සිටම සියලු කටයුතු තමා සිදු කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැත්වු ජන හමුවකට එක් වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද මෙහිදි අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/vtF8oKbjNZM”]