fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට ගම් මට්ටමේ සිටම සියලු කටයුතු කරනවා – චන්ද්‍රිකා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:46

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට ගම් මට්ටමේ සිටම සියලු කටයුතු කරනවා – චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමට ගමමට්ටමේ සිටම සියලු කටයුතු තමා සිදු කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැත්වු ජන හමුවකට එක් වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද මෙහිදි අදහස් පළ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්