fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිසි ආකාරයෙන් නීතිය ඉටුකිරීමට හැකි රටක් නිර්මාණය කරනවා – අනුර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:09

නිසි ආකාරයෙන් නීතිය ඉටුකිරීමට හැකි රටක් නිර්මාණය කරනවා – අනුර

වෘත්තීය ගරුත්වය ආරක්ෂාකරමින් නිසි ආකාරයෙන් නීතිය ඉටුකිරීමට හැකි රටක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන අම්බලන්තොට ජන රැළිය අමතමින් ඒ මහතා මේ බව සදහන් කළා. ජනතා විමුක්ති පෙරමුණේ පුචාරක ල්කම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්