fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරිමට බලාපොරොත්තු වනවා – පල්ලේවත්ත

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:43

රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරිමට බලාපොරොත්තු වනවා – පල්ලේවත්ත

රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරිමට බලාපොරොත්තු වන බව ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලේවත්ත මහතා පවසනවා.

ජනාධිපති අපේක්ෂක  රොහාන් පල්ලේවත්ත මහතාට සහය පල කරමින් ගම්පහ නගරයේ පැවැත්වු ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්