fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ කන්නයේ ගොවීන්ට පොහොර බෙදාදීමේ කටයුතු සාර්ථකව

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:46

මහ කන්නයේ ගොවීන්ට පොහොර බෙදාදීමේ කටයුතු සාර්ථකව

මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර බෙදාදීමේ කටයුතු සාර්ථකව සිදුකරමින් පවතිනවා.

හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබාදීමේ කටයුතු සිදුකිරීමට හැකියාව ලැබී ඇති බවයි කලුතර දිස්ති‍්‍රක් ගොවිජන සංවර්ධන කාර්යාලයේ සහකාර කොමසාරිස් අරුණි අබේවර්ධන මහත්මිය ප‍්‍රකාශ කළේ.

ප‍්‍රමාදයකින් තොරව ප‍්‍රමාණවත් පරිදි පොහොර ලබාදීම පිළිබදව ගොවීන් ද සිය ප‍්‍රසාදය පළකළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්