fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගෙන් රණවිරුවන්ට අභිමානවත් යුගයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:20

සජිත්ගෙන් රණවිරුවන්ට අභිමානවත් යුගයක්

රණවිරුවන්ට අභිමානවත් යුගයක් තම රජය යටතේ ඇති කරන බව ජනාධිපති අපෙක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ අම්පාර නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජනරැළියක් අම්පාර නගරයේදී පැවැත්වුනා. මේ සදහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo