සජිත්ගෙන් රණවිරුවන්ට අභිමානවත් යුගයක්
Related Articles
රණවිරුවන්ට අභිමානවත් යුගයක් තම රජය යටතේ ඇති කරන බව ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ අම්පාර නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජනරැළියක් අම්පාර නගරයේදී පැවැත්වුනා. මේ සදහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.