fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකියා විරහිත උපාධිධාරීන්ට ජනවාරි පළමුවනදා සිට රැකියා ලබාදීමට කටයුතු කරනවා – ගෝඨාභය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:15

රැකියා විරහිත උපාධිධාරීන්ට ජනවාරි පළමුවනදා සිට රැකියා ලබාදීමට කටයුතු කරනවා – ගෝඨාභය

රැකියා විරහිත උපාධිධාරීන්ට ජනවාරි පළමුවනදා සිට රැකියා ලබාදීමට තම රජය යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා පොළොන්නරුව මනම්පිටිය ක්‍රීඩාංගනයේ පැවැත්වූ ජන රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා. විපක්ෂ නායක මහතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්